Wednesday, January 11, 2012

පොළොන්නරු රාජධානියෙහි ප්‍රෞඪත්වය විදහාපාන සංකේත

අතීතයේ සිට වර්තමානය දක්වා සිදුකළ ගවේෂණයන් තුලින් හඳුනාගත් පොළොන්නරු රාජධානියෙහි අනන්‍යතාවය හෙළිකරන සංකේත එවකට විවිධ කාලපරිච්ඡේදයන් තුල රාජ්‍ය බලය හිමිකරගත් රජවරුන්ගේ අනුග්‍රාහය යටතේ නිමවී ඇත.එම සංකේත අතුරින් බහුතරය පරාක්‍රමබාහු රජ සමය නියෝජනය කරන අතර සමහරක් 1 විජයබාහු රජ සමයේ හා නිශ්ශංකමල්ල රජ සමයේ ඉදිවී ඇත. 
                                                      පරාක්‍රමබාහු රාජ මාලිගය,රාජසභා මණ්ඩපය ,ගල් විහාරය,පරාක්‍රම සමුද්‍රය,තිවංක පිළිමගෙය,කිරි වෙහෙර,පබළු වෙහෙර,පොත්ගුල් විහාරය හා පැරණි රෝහල ආදිය 1 පරාක්‍රමබාහු රජ සමයේ ඉදිවූ ඓතිහාසික වටිනාකමින් යුත් සංකේත ලෙස දැක්විය හැකිය.

No comments:

Post a Comment